LIMSwiki

සබැඳි සංස්කරණය කරන්න
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස2 වන සියවස3 වන සියවස
දශක: 90ගණන්  100ගණන්  110ගණන්  – 120ගණන් –  130ගණන්  140ගණන්  150ගණන්
වසර: 119 120 121122123 124 125


වසර 122 (CXXII) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බදාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල එය හැඳින්වුනේ, අවියෝලාගේ සහ නෙරටියස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 875 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 122 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.