Bioinformatics Wiki

බැඳියන් එක්කරන්න

වීර්ය

විර්ය යනු උත්සාහයයි.


බුචදුචහමට අනුව වීර්යය ඉන්ද්‍රියන් දමනය කර ගැනීම සදහා උපකාරි වන කරැණු 5 න් එකකි, බල වර්ග 5 න් එකකි, දස පාරමිතාවෙන් එකකි, ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙන් එන සම්මා විර්ය යන්නට සමාන වේ. එහි අර්ථය වන්නේ අකුසල ධර්ම මැඩපැවැත්වීමට කම්සැප විදිමට ඇති කැමැත්ත හා හිංසාව මැඩපැවැත්වීමට ගන්නා උත්සයයි. වීර්ය යන්නෙහි අදහස කායික ශක්තිය නොවේ. එය අන් අයගේ යහපත උදෙසා පවත්වාගෙන යනු ලබන අපගේ මානසික ශක්තියයි. භාවනාවේදි විර්යය රහිත විට තණ්හාව සිත තුළට අතුළත් විමෙන් භාවනවේ යෙදෙන්න‍ා තණ්හාවේ බලපෑමට යටතේ වේ. නිැවරදි විර්ය විර්ය බල නම් වන අතර අකුමසල සිතුවිලි වලින් ඇත්ව සිටිම විර්ය අවශ්‍ය වේ.

References


"This article has been translated from the English wikipedia by Felidae, http://www.felidae.lk.. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."