Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.
සහශ්‍රවර්ෂය: | 1 වන සහස්‍රවර්ෂය |
---|---|
සියවස්: | ක්‍රිපූ 1 වන සියවස – 1 වන සියවස – 2 වන සියවස |
දශක: | 10ගණන් 20ගණන් 30ගණන් – 40ගණන් – 50ගණන් 60ගණන් 70ගණන් |
වසර: | 38 39 40 – 41 – 42 43 44 |
41 by topic |
---|
නායකයෝ |
ප්‍රවර්ග |
ග්‍රෙගෝරියානු දින දසුන | 41 XLI |
අබ් ඌර්බෙ කෝන්ඩිටා | 794 |
ආර්මේනියානු දින දසුන | N/A |
ඇසිරියානු දින දසුන | 4791 |
බෞද්ධ දිනදසුන | 583–584 |
බහායි දින දසුන | −1803 – −1802 |
බෙංගාලි දින දසුන | −552 |
බර්බර් දින දසුන | 991 |
ඉංග්‍රීසි රාජ්‍යත්ව වසර | N/A |
බුරුම දින දසුන | −597 |
බයිසැන්ටියානු දින දසුන | 5549–5550 |
චීන දින දසුන | 庚子年 (Metal Rat) 2737 or 2677 — to — 辛丑年 (Metal Ox) 2738 or 2678 |
කොප්ටික දින දසුන | −243 – −242 |
ඩිස්කෝර්ඩියන් දින දසුන | 1207 |
ඉතියෝපියානු දින දසුන | 33–34 |
හෙබ්‍රෙව් දින දසුන | 3801–3802 |
හින්දු දින දසුන් | |
- වික්‍රම් සම්වත් | 97–98 |
- ශක සම්වත් | N/A |
- කලි යුග | 3142–3143 |
හොලොසීන දින දසුන | 10041 |
ඉග්බො දින දසුන | −959 – −958 |
ඉරාන දින දසුන | 581 BP – 580 BP |
ඉස්ලාමීය දින දසුන | 599 BH – 598 BH |
ජපාන දින දසුන | N/A |
ජුච්චේ දින දසුන | N/A |
ජූලියානු දින දසුන | 41 XLI |
කොරියානු දින දසුන | 2374 |
මින්ගුවෝ දින දසුන | 1871 before ROC 民前1871年 |
තායි සූර්ය දින දසුන | 584 |
41 වසර ( XLI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, ඉරිදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ක. සීසර් ඔගස්ටස් ජර්මානිකුස්ගේ සහ ග්නා. සෙන්සියුස් සාටුර්නීනුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 794 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 41 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.