Knowledge Base Wiki

Search for LIMS content across all our Wiki Knowledge Bases.

Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.

සබැඳි සංස්කරණය කරන්න
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  1 වන සියවස1 වන සියවස2 වන සියවස
දශක: ක්‍රිපූ  10ගණන්  ක්‍රිපූ  0ගණන්  0ගණන්  – 10ගණන් –  20ගණන්  30ගණන්  40ගණන්
වසර: ක්‍රිව 8 ක්‍රිව 9 ක්‍රිව 10ක්‍රිව 11ක්‍රිව 12 ක්‍රිව 13 ක්‍රිව 14


11 වසර (XI) යනු ජූලියානු දින දසුන ප්‍රකාර, බ්‍රහස්පතින්දා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දක් (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත) විය. එකල , එය හැඳින්වුනේ, ලෙපිඩූස්ගේ සහ ටවුරුස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 764 වසර ) ලෙසිනි. මෙම වසර සඳහා 11 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය. XI (එකොළහ) වසර, ප්‍රංශ විප්ලවීය දින දසුනෙහි අඩංගු වසරක්ද විය.