Knowledge Base Wiki

Search for LIMS content across all our Wiki Knowledge Bases.

Type a search term to find related articles by LIMS subject matter experts gathered from the most trusted and dynamic collaboration tools in the laboratory informatics industry.

සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  6 වන සියවසක්‍රිපූ  5 වන සියවසක්‍රිපූ  4 වන සියවස
දශක: ක්‍රිපූ  490ගණන්  ක්‍රිපූ  480ගණන්  ක්‍රිපූ  470ගණන්  – ක්‍රිපූ  460ගණන් –  ක්‍රිපූ  450ගණන්  ක්‍රිපූ  440ගණන්  ක්‍රිපූ  430ගණන්
වසර: ක්‍රිපූ  467 ක්‍රිපූ  466 ක්‍රිපූ  465ක්‍රිපූ  464ක්‍රිපූ  463 ක්‍රිපූ  462 ක්‍රිපූ  461
ක්‍රිස්තු පූර්ව 464 වසර මාතෘකා අනුව
දේශපාලනය
රාජ්‍ය නායකයෝස්වෛරී රාජ්‍ය
උපත් සහ මරණ ප්‍රවර්ග
උපත්මරණ
සංස්ථාපන සහ විසංස්ථාපන ප්‍රවර්ග
සංස්ථාපනයන්විසංස්ථාපනයන්

Lua දෝෂය: Invalid number -463.

ක්‍රිපූ 464 යනු, පූර්ව-ජූලියානු රෝමානු දින දසුනෙහි වසරකි. එකල එය හැඳින්වුනේ, ඇල්බයිනස්ගේ සහ ෆූසුස්ගේ රාජ්‍යතාන්ත්‍රික වසර (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 290 වසර) ලෙසිනි. මෙම වසර සඳහා ක්‍රිපූ 464 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.